අනුග්‍රහකත්වය
ජාතික ළමා සභාව
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
  • පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන ළමා සමාජ ව්‍යාපෘතියේ ජාතික තලයේ න්‍යාමක කේන්ද්‍රය ජාතික ළමා සභාවයි.අපගේ අයිතීන් සුරක්ෂිත කරමින් බලපාන තීරණ ගන්නා සෑම අවස්ථාවකදීම අපගේ අදහස් වලට ගරු කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමේ අරමුණින් මෙය ස්ථාපිත කර ඇත.‍ මෙමගින් 1991දී ශ්‍රී ලංකාව අත්සන් තබන ලද ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ සඳහන් අපගේ අර්ථාන්විත ළමා සහභාගීත්ව අයිතිය සමාජ ගත කිරීමේ රාජ්‍ය හෙහෙවර ඉටුකරමින් අපගේ කුසලතාවයන්, දක්ෂතාවයන් ඉදිරිපත් කිරීමට මෙන්ම හැකියාවන් දියුණු කර ගැනීමට අවස්ථාව ලබාදෙයි.

    නිලතල මඟින් අපට වටිනාකමක්, වගකීමක්, ලබාදී වැඩිහිටි අනුශාසක මණ්ඩලෙය් මඟෙපන්වීම තුළින් අපට ආගමික, සංස්කෘතික, කළාත්මක, නිර්මාශීලී විවිධ කටයුතුවල නිරතවිමට මෙහිදී හැකියාව ලැබේ. ප්‍රායෝගික අත්දැකිම් සමුදායක් මෙහිදී අපට ලැබෙන නිසාවෙන් අප ක්‍රමක්‍රමෙයන් යම් දෙයක් කල හැකි අයෙකු බවට පත් වෙයි. ඉදිරිපත්වීම, නායකත්වය, වගකීම,සබකෝලය නැතිවීම, අන් අයට සවන් දීම, අන් අය අගයකිරීම, සාමූහිකව කටයුතුකිරීම, ඉවසීම, ජය පැරදුම සමව විඳ දරාගැනීම, කළගුණ සැළකීම, ස්තූතිය ප්‍රකාශ කිරීම, ප්‍රශංසා කිරීම වැනි ගුණාංග රැසක්ම ළමාසමාජය සහ ළමා සභාව තුළින් අපට ලබා ගත හැකි වේ.

ක්‍රියාකාරකම්

නායකත්ව කුසලතා ප්‍රවර්ධන වැඩසටහන

නායකත්ව කුසලතා ප්‍රවර්ධන වැඩසටහන

මෙම නායකත්ව පුහුණු වැඩසටහන පරිවාස හා ළමාරක්ෂක සේවා […]...

ලෝක ළමා දින සැමරුම – 2015

ලෝක ළමා දින සැමරුම – 2015

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ස්ථානය – තල්ගහ තැන්න […]...

කුඞා ළමුන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහන

කුඞා ළමුන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහන

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – බේරුවල ස්ථානය – විජිත […]...

ළමා සමාජ ළමුන්ගේ පුස්තකාල සංවර්ධන වැඩසටහන

ළමා සමාජ ළමුන්ගේ පුස්තකාල සංවර්ධන වැඩසටහන

ඉඹුල්පිටිය අභිමානී ළමා සමාජය විසින් ළමා සමාජ ළමුන්ගේ […]...

සිංහල හා ද්‍රවිඩ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වැඩසටහන

සිංහල හා ද්‍රවිඩ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වැඩසටහන

ළමා සමාජ ළමුන්ගේ සිංහල හා ද්‍රවිඩ අලුත් අවුරුදු […]...

නායකත්ව හා පෞරුෂ වර්ධන වැඩමුළුව

නායකත්ව හා පෞරුෂ වර්ධන වැඩමුළුව

පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටුවා ඇති […]...

පුවත් සහ ලිපි

Tulips
පුවත් 3

පසුගියදා ගම්පහ කොටදෙණියාව ප‍්‍රදේශයේදී බරපතල ලෙස ලංගික අපයෝජනයට […]

වැඩි විස්තර
පුවත් 2

පාසැල් සිසුන් සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුවත් 13 […]

වැඩි විස්තර
slide-3
පුවත් 1

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා අධ්‍යාපන […]

වැඩි විස්තර

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව